There is always a possibility of sub-clusters emerging from the Minuwangoda main cluster and one has already been created from a private apparel factory in Katunayake, Chief Epidemiologist Dr Sudath Samaraweera said today.
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.
කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.
අම්මයි මල්ලියි මැරුවා වෙග්ම මේ දරුවා මැරුවේත් ආණ්ඩුව.
මාව හිරේ දැම්මත් කමක් නෑ මහතතයා ඕක එලි කරන්න.
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2342 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී එම පොකුරෙන් ආසාදිතයින් 180 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 37 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා. අනෙක් ආසාදිතයින් 143 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශ‍්‍රිතයින් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
Despite COVID-19 patients detected from Fort and Pettah in recent days, there are no moves to impose a quarantine curfew or lockdown in the area as yet, but health authorities are closely monitoring the situation while contact tracing is also ongoing, officials from the Health Ministry told yesterday (20).
කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
රටේ ජනතාව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගතව ඇත්දැයි යන කරුණ පසුපස හඹායාම නොව එය එසේ නොවීම සඳහා කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි වැදී මියගිය “සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත” හෙවත් මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි.
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වී තිබේ.
මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට නව ආසාදිතයින් 120 දෙනෙකු එක්වීමත් සමග සමස්ථ ආසාදිතයින් ගණන 2,342ක් බවට පත්ව ඇත.
අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අඩු මගී ඉල්ලුම හේතුවෙන් නතර කිරීමට තීරණය කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ තවත් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Page 505 of 727