ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 30 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
පසුගිය සිකුරාදා දිනයේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මොවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.
(LNW)