Tuesday, February 10, 2026
Follow Us
මොරටුව මහ නගර නගර සභා බළ ප්‍රදේශයේ “රේස් බයි රේස්” තහනම්

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඔට්ටු ඇල්ලීමේ “රේස් බයි රේස්” සූදු පොලවල් තහනම් කිරීමට මොරටුව මහ නගර නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් ගෙන ආ යෝජනාවක් විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය ද ඇතුව සම්මත කරගෙන තිබේ.

(Lanka Leads)