Tuesday, September 23, 2025
Follow Us
ධම්මික පැණිය කොවිඩ් ආසාදිතයින්ට ලබාදීම අනුරාධපුර රෝහළෙන් අරඹයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් 19 වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය එම ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි.

එම ඖෂධය සායනික පරීක්‍ෂාවෙ සදහා ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනා කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබා දීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂාවෙන් සමත් වුවහොත් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ඖෂධයක් ලෙස ලබා දීමට හැකියාව ලැබේ.

(Lanka Leads)