Tuesday, March 31, 2026
Follow Us
කොවිඩ් අවදානම හේතුවෙන් මෝදර පොලිස් වසමේ ප්‍රදේශ තුනක් හුදෙකලා කෙරේ

මෝදර පොලිස් වසමට අයත් ශාන්ත ඇන්ඩෲස් මාවත, ශාන්ත ඇන්ඩෲස් ඉහළ මාවත සහ පහළ මාවත යන ප්‍රදේශ අද (05) අළුයම 5.00 සිට හුදෙකලා භාවයට පත්කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

(LNW)