There is a higher possibility that results of Rapid Antigen Tests (RATs) are not being completely accurate, says Ravi Kumudesh, the president of the Association of Government Medical Laboratory Technologists.
දිවයින පුරා සංවිධානත්මක අපරාධ කල්ලි තිස් හයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසා සිටියේ වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි.
The Astra Zeneca-oxford vaccine candidate is presently seen as the best for Sri Lanka against COVID-19, an official said yesterday.
The first charter flight carrying foreign tourists following the re-opening of the Bandaranaike International Airport (BIA), will arrive in Sri Lanka with 300 passengers from Kazakhstan on Tuesday (29).
රජය හඳුන්වා දුන් ‘උත්සව ණය’ මුදල ලබා දීම ප්‍රකාශයට පත් කළ ආකාරයෙන් සිදුනොවන බව රජයේ, පෞද්ගලික අංශයේ සේවකයන් සහ ස්වයං රැකියා ලාභීහු ප්‍රකාශ කරති. උත්සව සමයේ කොරෝනාවෙන් බැට කන තමන්ගේ ණය සිහිනය සුන්වී ඇතැයි ඔවුහු කියා සිටිති.
බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගෙන් 3000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබාඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි.
The nation will go silent at 9.30 a.m. today to mark the 16th anniversary of tsunami which struck Sri Lanka and Asia in 2004, Disaster Management Centre (DMC) said today.
සෞඛ්‍ය උපදෙස් වලට අනූව ඉතා චාම් ලෙස ආධ්‍යාත්මික පැත්තෙන් බලා මෙවර නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසති.
එංගලන්තයෙන් වාර්තා වන කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
One more COVID-19 death was reported yesterday increasing the death toll to 186, the Government Information Department said.
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී ඉකුත් සතිය තුළ සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන තිබේ.
රැසියාවේ මොස්කව් නුවර සිට සංචාරකයන් පිරිසක් හෙට (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමගම ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා විවෘත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක නොවන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.
A scheduled repatriation flight arrived from the virus-hit United Kingdom on Wednesday evening.
ලබන වසර ආරම්භයත් සමග සියළුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහලයාම ඊට හේතු වන බවයි.
මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Avissawella, Kosgama and Ruwanwella police areas have been declared as isolated areas with immediate effect until further notice, Army Commander Shavendra Silva said.
Page 510 of 767