Tuesday, February 10, 2026
Follow Us
පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ 7කට කොවිඩ්

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී 7දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන සිදුකළ PCR පරීක්ෂණ 120 කින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

එහිදී හඳුනා ගැණුනු ආසාදිතයන් 07 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.

(Aruna)