Tuesday, May 14, 2024
Follow Us
කොවිඩ් ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු මියයයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක සහ 76ක කාන්තාවන් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)