Tuesday, February 10, 2026
Follow Us
බස්නාහිර පළාතේ පාසැල්වල සාමාන්‍ය පෙළ පන්ති 25 වෙනිදා ඇර‌ඹෙයි

බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ හුදෙකලා නොකර ඇති ප්‍රදේශවල පිහිටි පාසැල් වල 11 ශ්‍රේණියේ සිසු සිසුවිය සඳහා වන පාසැල් කටයුතු මෙම මස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට සුදානම් බවයි.

(Neth)