Tuesday, February 10, 2026
Follow Us
කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 211 දක්වා ඉහළට

රජයේ ප්‍රවෘත්ති නිවේදනයට අනුව මෙරට කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. ඊයේ දිනයෙදී පුද්ගලයන් 03 දෙනෙකු කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය බව පැවසේ.

(Lanka Leads)