Monday, September 28, 2026
Follow Us
Social and Equity

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සමරු උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අන්දමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (04 වැනිදා) පැවැත්වේ.

Social and Equity

විදෙස් රටවලට පලා ගොස් ඒ රටවල සිට මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ගත වූ වසර තුළදී ජාත්‍යන්තර රතු නිවේදන (Red Notice) ලබාගෙන ඇත.

Social and Equity

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් පිට පළාත් පාසල් වැසී යාම වැළැක්විය නොහැකි යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (02 වැනිදා) පැවසීය.

Social and Equity

The PCR testing for tourists visiting Sri Lanka has been reduced with effect from 2nd February, the Sri Lanka Tourism Promotion Authority (SLTDA) said yesterday.

Social and Equity

Dr. Haritha Aluthge of the Government Medical Officers' Association (GMOA) says that around 1,000 health workers have currently contracted Covid-19, with a significantly increased number of contacts.

Social and Equity

මහියංගනයේ ඇගළුම් ආයතන දෙකක සේවක සේවිකාවන් 75දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

Social and Equity

An estimated 1.8 million doses of the Astra Zeneca vaccine is likely to arrive in Sri Lanka by the end of this month under the COVAX facility of the World Health Organization, Dr. Palitha Abeykoon, the WHO Director General’s Special Envoy to coordinate the global response to COVID-19 told Daily Mirror yesterday.

Social and Equity

The prevailing Covid-19 quarantine process should be reviewed and revised in order to further improve such measures by appointing a special committee, Army Commander General Shavendra Silva said yesterday.

Social and Equity

යුක්රේනයේ සිට ගුවන්යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු මත්තල ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මේ බව සඳහන්කර ඇත.

Social and Equity

මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

Social and Equity

At least 25 health workers, who were administered with the COVISHIELD vaccine at the Badulla General Hospital have been reportedly hospitalized following complications after being vaccinated, a hospital spokesman said. (Daily Mirror)

Social and Equity

මෙරටින් ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා. කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

Social and Equity

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 10.30 සිට අත්හළ බව වරාය වෘත්තීය සමිති පවසනවා. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, නෙත් නිවුස් වෙත කියාසිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම පිළිබද විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හළ බවයි.

Social and Equity

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති ඉතිරි තැන්පතු මුදලින් 50%ක් ගෙවීමේ කටයුතු අද (3 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ආයතනය විසින් මේ වන විට ගෙවා ඇති 30%ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර’ ක්‍රමය යටතේ ආවරණය වූ රක්ෂණ වන්දි මුදල හැරුණු කොට ඉතිරි තැන්පතු වටිනාකමින් 50%ක් මෙලෙස ගෙවීමට නියමිතය.

Social and Equity

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වේ.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටිනවා.