Monday, September 22, 2025
Follow Us
බස්නාහිර පළාතේ පෙර පාසල් යළි විවෘත කෙරේ

බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 15 වැනි සදුදා දින සිට පෙර පාසල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සදහන් කරයි.

(Aruna)