Monday, September 28, 2026
Follow Us
Social and Equity

නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Social and Equity

කොවිඩ් 19 මරණ අවම කර ගැනීම සඳහා එන්නත්කරණය කාර්යක්ෂම කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Social and Equity

කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කළුගඟේ වැලි ගොඩ දැමීම හේතුවෙන් ගංගා මෝයේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර් 14 ක ප්‍රදේශයක වැලි කැණීම් තහනම් කිරීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ඉකුත්දා පියවර ගෙන තිබුණා.

Social and Equity

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Social and Equity

ශ්‍රී ලංකා රජය විසින් කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහණකාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටිය ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා තිබේ.

Social and Equity

73වන නිදහස් දිනය වෙනුවෙන් අද (04) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී කතෝලික දේව මෙහෙය පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසා සිටියේ නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් සියළු දෙනා වගකිව යුතුබවයි.

Social and Equity

Hundred percent assurance cannot be given on getting infected with COVID-19 virus for people who continue to smoke and consume alcohol, even if they were vaccinated, National Authority on Tobacco and Alcohol (NATA) Chairman Dr. Samadhi Rajapaksa said.

Social and Equity

The players in the Sri Lanka national cricket team have been asked to self-quarantine following a cricketer and the head coach tested positive for COVID-19, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.

Social and Equity

A total of 129 red notices have been issued through the INTERPOL on Sri Lankan fugitives over various crimes in Sri Lanka, Police Spokesman DIG Ajith Rohana said.

Social and Equity

Inter-Provincial Private Bus Association (IPPBA) today said that they would launch a country-wide bus strike on Monday (8) midnight.

Social and Equity

Founder of the Neville Fernando Teaching Hospital – Malabe Dr. Neville Fernando yesterday passed away while receiving treatment for COVID-19.

Social and Equity

73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සිරකරුවන් 146 දෙනෙකුට අද දිනයේදි විශේෂ ජනාධිපති සමාව හිමිවනවා.

Social and Equity

ආරම්භයේදී ශ්‍රී ලංකාව මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කළ නමුත් කොවිඩ් 19 වයිරසය හේතුවෙන් සිදු වූ පළමු මුස්ලිම් ජාතිකයාගේ සිරුර බලහත්කාරයෙන් ආදාහනය කරමින් ශ්‍රී ලංකා රජය අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳ’ මුල් ප්‍රතිපත්තිය වෙනස් කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කරයි. ඔස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු එසේ ප්‍රකාශ කර තිබේ.

Social and Equity

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලුම සේවකයන් සඳහා කොවිඩ් 19 එන්නත් සඳහා අරමුදල් සැපයීමට කර්මාන්තය සුදානම් බවත්, අප්‍රේල් හෝ මැයි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වනබවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් පැවසීය. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ‘‘කොවිඩ් 19 අර්බුදයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය යථා තත්ත්වයට පත් කිරීම’’ යන මාතෘකව යටතේ පැවැති උත්සවයක් අමතමින් සභාපතිවරයා මේ බව කීය.

Social and Equity

පෙබරවාරි සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිලස්ථාවරව තබාගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය විසින් ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබේ.

Social and Equity

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

Social and Equity

මෙරටින් ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් 711 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 236 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ද ඊයේ වාර්තා වුණා.

Social and Equity

ගාල්ල වරායේ අක්කර හයයි (6) පර්චස් 28 ක භූමි ප්‍රමාණයක් වසර 30 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයකට බදු දීමට සැලසුම් කර තිබේ. ගාල්ල වරායේ රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙලෙස වරායේ භූමි ප්‍රමාණයෙන් අක්කර හයයි පර්චස් විසිඅටක කොටසක් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත.