ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බවයි.
The Inter-Provincial Private Bus Association (IPPBA) and Lanka Private Bus Owners' Association (LPBOA) said that they would go for the scheduled countrywide strike on Monday (8) midnight, after the discussion with Money & Capital Market and State Enterprise Reforms State Minister Ajith Nivad Cabraal today.
කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණ මුදල් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් එලෙස කොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
A 18-hour water cut will be imposed for several areas in Wattala from 10pm tomorrow (Monday 8) to 4pm on Tuesday (9), National Water Supply and Drainage Board (NWSDB) said today.
Veteran Sri Lankan actress Miyuri Samarasinghe has passed away today (06) at the age of 81.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ නව ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1133දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Government Medical Officers Association (GMOA) has warned that it has received information on a series of Valentine parties organised through the Facebook and the internet during the next weekend and that it could worsen the prevailing threat of COVID-19 pandemic.
ගත වූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක අරුණට පැවසීය.
A total of 1,625 frontline workers yesterday received the Oxford-AstraZeneca vaccine as part of the ongoing COVID-19 immunisation campaign in the country.
අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ.
නිසි ප්‍රයෝජනයකට නොගැනීම නිසා වසරකට කජු පුහුලන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපතේ යන බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා කාංචනී රත්නායක පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉතා ජනප්‍රිය පෞද්ගලික රෝහලක් මෙන්ම වෛද්‍යය පරීක්ෂණ වලදී නිරවද්‍යයම පරික්ෂණ සපයන්නේ යැයි පවසන රෝහලක පීසීආර් පරීක්ෂණ කිරීමේදී රුපියල් අටදහසක මුදලක් රෝගීන්ගෙන් අයකරණ බව වාර්තා වේ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන්නේය.
School children are among 100,000 drug addicts in Sri Lanka, the Police said today.
Page 491 of 767