Monday, September 28, 2026
Follow Us
Social and Equity

Despite the record number of COVID-19 cases reported in the country yesterday, only seven Grama Niladhari Divisions across the country remain isolated, according to the National Operation Centre for Prevention of COVID-19.

Social and Equity

බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මොණරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබේ.

Social and Equity

මෙරට දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව ආසාදිතයින් හඳුනාගැනීමේ ප්‍රතිශතය පළමු වතාවට 7.2 කරා පැමිණ ඇති බවත් ඊටත් වඩා ඉතාම ඉහළ අගයන් ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන බැවින් එම ප්‍රදේශ දැනටමත් කොවිඩ් අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් ඇතැයි යන්න ඔප්පු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

Social and Equity

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

Social and Equity

මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රව‍ෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි, එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉකුත් 31 වනදා සිට ඔහු එම නතතුරෙන් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

Social and Equity

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (8දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ඊයේ(08) මුදල් හා ප‍්‍රාග්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු ලබන අඟහරුවාදා (15දා) තෙක් සතියකින් කල් දැමීමට තීරණය කළ බවයි.

Social and Equity

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -1 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 887 දෙනෙකු හඳුනා ගනු ලැබූවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Social and Equity

බරපතළ අපරාධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

Social and Equity

මෙරට එක් පුද්ගලයකු රුපියල් 670,000ක් (හයලක්ෂ හැත්තෑදාහක්) ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එයිනුත් රුපියල් 290,000ක්( දෙලක්ෂ අනූදාහක්) විදේශයන්ට ගෙවිය යුතු ණය ලෙස සටහන් වී ඇත. 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවේ සඳහන් වේ.

Social and Equity

වගා බිම්වලට හානි කරන රිලව් ඇතුළු සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට දරන උත්සාහයට පරිසර සංවිධාන දැඩි විරෝධය පල කරනවා. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ වගා බිම්වලට හානි කරන බව පවසමින් වල් ඌරා, රිලවුන්, වඳුරන්, මොනරුන් හා ඉත්තෑවන් වැනි සතුන්ගේ ගහණය අඩු කිරීමටයි.

Social and Equity

ඊයේ(09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

කොවිඩ් 19 ආසාදිත වී සුව වූ පුද්ගලයන්ටද කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව බෝ නොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම පැවැසීය.

Social and Equity

The COVID-19 positive rate in the country has increased twice the rate of the patients recorded in the previous month, the Government Medical Officers' Association (GMOA) said.

Social and Equity

රජයේ රසයනාගාරවල පී.සී.ආර්. සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණ’ට පැවසීය.

Social and Equity

පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Social and Equity

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය පෙබරවාරි මස 08 වන දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (18 ) නියෝග කළේය.