Monday, February 09, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ 400 ඉක්මවයි

කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 403ක් දක්වා ඉහල ගොස් ඇත.

(Aruna)