A minor tremor measuring 1.5 Richter scale was reported from Ekiriya village area in Badulla this morning, a senior official of the Seismic Data & Tsunami Alert Centre (SDTAC) said.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් “ක්‍රිස්තියානි” නමින් පවත්වා ගෙන යන ඇතැම් සංවිධාන සහ පුද්ගලයින් සිදු කරන සදාචාර විරෝධී පෙළඹවීම් මඟින් ජනතාව ආගමික කණ්ඩායම් වලට උපායශීලී ලෙස හරවා ගැනීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ස්ථාවරය පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරීවලින් ඉවත්වීමට පියවර ගත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.
Health officials yesterday insisted that the coronavirus situation in Sri Lanka was still under control. Deputy Director of Health Services Dr. Hemantha Herath said that although a number of infected people have been found in several parts of the country, it has not spread out of control.
නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට දැනුම්දී ඇත්තේ 2016 වසරහිදී සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසයි.
වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 1800 ක් වටිනා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේ ජාවාරමක් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
Thirty-five national cricketers subject to PCR tests on Wednesday, tested COVID-19 negative along with the coaching staff, net bowlers and the HPC staff, the Sri Lanka Cricket said.
Colombo’s Archbishop His Eminence Malcolm Cardinal Ranjith yesterday asked for a probe into those individuals who identify themselves as Christin pastors and indulge in unethical conversions targeting celebrities such as artistes, sportsmen, accomplished women and businessmen.
රජය මගින් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු 900ක් සහ දීමනා වශයෙන් රු.100ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුවෝ එම සතුට සමරා තිබේ.
උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඇමැති ජී.ඇල්. පීරිස් පැවසීය.
මෙරට වෛද්‍ය රසායනාගාර සේවාවෙහි දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් ආසාදිතයින් පිළිබඳ ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛන අතර බරපතළ වෙනසක් ඇති බවත් මේ වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 4500කට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මගහැරී ඇතැයි පෙන්නුම් කෙරෙන බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ව්හන්සේ පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව පවසා සිටියහ.
Following social media reports stating that consumption of alcohol and smoking should be halted after individuals get themselves vaccinated for COVID-19, health officials yesterday said there was no truth to these reports however people were encouraged to avoid these habits for a few days after being inoculated.
පිටපිට දෙවැනි දිනටත් මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 950 ඉක්මවා ගොස් තිබේ. ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 963 කි.
ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ අශ්‍රිතව දින 03ක් තුළ කොවිඩ් ආසාදිතයන් 58 දෙනෙකු හමුවී තිබේ. මේ නිසා පවතින කොවිඩ් අවදානම් තත්වය ගැන සළකා ගම්පහ නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලු වෙළඳසැල් සහ ආයතන නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට පියවර ගෙන ඇත.
Page 489 of 767