Monday, February 09, 2026
Follow Us
කොවිඩ් මරණ 409 දක්වා ඉහළට

කොවිඩ් මරණ 06ක් ඊයේ (16) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 409 කි.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නයිනමඩම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

(Aruna)