Monday, September 28, 2026
Follow Us
Social and Equity

ඊයේ දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 796 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ තවත් ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ රාත්‍රීයේ අලුතින් හඳුනාගත් බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Social and Equity

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ.

Social and Equity

කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Social and Equity

වසරක් තුළ මෙරට ජනතාව රුපියල් කෝටි 5,000කට ආසන්න පිටරටින් ගෙන්වන සීනි සහ රසකැවිලි පරිභෝජනය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසරට අදාල නවතම වාර්තාවට අනුවයි.

Social and Equity

නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොවිඩ් -19 අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Social and Equity

ඉදිරි පස් වසර සඳහා මෙරට සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් වැලි, පස්, බොරළු නොමැති බව අනාවරණය වේ.

Social and Equity

Over 27,500 people have been found to be infected with the coronavirus in Colombo since October last year.

Social and Equity

Dr. Anil Jasinghe, the Secretary to the Ministry of Environment has been appointed as the Vice President of the Asia-Pacific Network for Global Change Research (APN). The appointment has been made at the 24th Joint Intergovernmental Meeting (IGM) and Scientific Planning Group (SPG) Meetings of APN held on February 09, 2021.

Social and Equity

වර්තමානයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය අඩුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

A total of 3,880 persons were arrested in connection with various crimes such as possession of narcotics, drunk driving and for being in the wanted list of criminals during a special country-wide operation conducted yesterday.

Social and Equity

පී. සී. ආර්. පරීක්ෂණ සිදුකරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Social and Equity

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන තිබේ.

Social and Equity

මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ ලංසු ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර අයි පී එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර එහිදී අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ක්‍රීඩකයයින් 292 දෙනෙකු පමණයි.

Social and Equity

කොවිඩ් අසාදනයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට කිරීමට අනුමැතිය දෙමින්; පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරට පැමිණෙන දිනය වන පෙබරවාරි මස 23 වනදාට පෙර රජය විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් නොකළහොත්, පෙබරවාරි මස 23 වන දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.

Social and Equity

පළමු පාසල් වාරය ආරම්භයේ සිට පෙරේදා (10දා) දක්වා ගතවූ කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනකුට හා ගුරුවරු තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ගාලල් දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

Social and Equity

මෙරට පිරිමි පුද්ගලයින් 4 න් එක් අයෙකු සහ කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු අක්‍රීය දුම් පානයට ගොදුරු වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

Social and Equity

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනාගෙන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වී තිබෙනවා. එලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරායි.

Social and Equity

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන බව පෙන්වා තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බ‍්‍රයන් තෝමස් නමැත්තාව ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11 ) දින නියෝග කළේය.