මෙරට කොවිඩ් මරණ 433 දක්වා ඉහළට තවත් කොවිඩ් මරණ තුනක් ඊයේ (19) දින තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 433කි. එසේ මියගොස් ඇත්තේ, මාතලේ, නුගේගොඩ, සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. (Aruna)