Wednesday, December 24, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ මෙ.වො. 10ක ධාරිතාවයකින් යුතු; කෙරවලපිටිය ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව හා ” Waste Power” පුද්ගලික සමාගම එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ වැඩ කටයුතු නිමකර ඉදිකරන ලද විදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලීම අද (17) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කිරීමට නියමිතයි.

(Lanka Leads)