කොවිඩ් ආසාදනය වූ 13දෙනෙකු මියයයි කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (17) දිනයේදී මරණ 13ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)