කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (14) දිනයේදී ද මරණ 07ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)