Monday, March 30, 2026
Follow Us
කොවිඩ් ආසාදනය වූ තවත් 5දෙනෙකු මියයයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි තවත් 05දෙනෙකු මියගොස් ඇත.

ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යෘව 375ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය එම පුද්ගලයින් පස්දෙනාගේ තොරතුරු පහතින්…..

මේ අතර ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 955දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72174කි.

ඉන් ආසාදිතයින් 6155දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, 65644දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස තිබේ.

(Aruna)