යුක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද පවත්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ‘අරුණ’ට පැවැසීය.
කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 663 දෙනෙකු අද(09) වන විට හඳුනාගෙන ඇත.
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබිණි.
මෙරට ජනගහනයෙන් සියයට 20කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 510 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.
All Expressways and entry points to the Western Province have been reopened from today with the lifting of the quarantine curfew at 5.00 am.
A 84-year-old female from Kandana succumbed to Covid-19 at the IDH reporting the 36th Covid-19 death in Sri Lanka, the Government Information Department said.
උඩරට වතුකරය තුල දීපාවලී උත්සව සමයේදී කොවිඩ් වෛරසය පැතිරීයාමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Chief Epidemiologist Dr. Sudath Samaraweera yesterday said that the partial lifting of the quarantine curfew imposed in the Western Province doesn’t mean the danger of COVID-19 is over and people can continue their daily activities as usual.
Inter-Provincial Private Bus Association (IPPBA) yesterday informed the Transport Ministry that they will not support the new COVID Transport Policy which is to be introduced today.
බස්නාහිර පළාතටම පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද ඉවත් කිරීමත් සමග මෙතෙක් ඇණ හිට තිබූ සියලූ ප‍්‍රවාහන සේවා ආරම්භ කෙරෙනවා. ඒ අනුව අද දිනයේදි කාර්යාල දුම්රිය 48 ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදවලට අනුගතව මගීන් දුම්රියට නංවා ගන්නා බවයි.
A 78-year-old male who died on admission to hospital was reported as the 35th Covid-19 death in Sri Lanka yesterday, the Government Information Department said.
Over 14,000 COVID-19 cases have been identified in Sri Lanka to date, with 356 persons testing positive for the virus yesterday.
රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08 වැනිදා) ඇදවැටී මියගොස් ඇත.
හෙට (09) දිනයේදී බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලුම අධිවේගී මාර්ග විවෘතව තැබෙන බව නිව්දනය කරනවා.
රත්නපුර දිස්ත‍්‍රික්කය තුල ඊයේ(08) වනවිට කෝවිඩ් 19 ආසාදිතයන් 100ක් වාර්තා වි ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.
කොරෝනා වයිරස ව්‍යාප්තිය වළක්වා ගනිමින් ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත. ගුඩුජ්‍යාදී කසාය මේ වන විට ඉංගිරිය, හෝමාගම සහ රත්නපුර යන රෝහල්වලට එම රෝහල්වලින් කළ ඉල්ලීමකට අනුව ලබාදී ඇති බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පැවැසීය. දිවයිනේ සියලුම රෝහල් සඳහාද ඒ ඒ රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ කැමැත්ත මත මෙම ගුඩුජ්‍යාදී කසාය ලබාදීමට සූදානමින් සිටින බව හෙතෙම පැවැසීය.
Page 494 of 727