Friday, November 14, 2025
Follow Us
Social and Equity

මාතර බන්ධනාගාරයෙන් ද කොරෝනා වෛරසය ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ සිට ඉකුත් 01 වනදා මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Social and Equity

පී. සී. ආර්. පරීක්‍ෂණයන්ට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ (ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂාව) මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ කි‍්‍රයාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්තා පළවීම ප‍්‍රශ්නසහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

Social and Equity

මෙරට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසයි.

Social and Equity

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින්ගෙන් එම වෛරසය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මේවනවිටත් එවැනි ආසාදිතයින් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

Social and Equity

කරන්දෙණිය දිසා රෝහල අද (07) සිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත.

Social and Equity

ඇඳිරිනීතිය සඳුදා (09) දින ඉවත් කළද සංචරණ සීමා තවත් දෙසතියක් පමණ ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.

Social and Equity

දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

පුද්ගලයෙකු කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිති අඩි හයකට වඩා දුරක් ගමන් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

Social and Equity

නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

රජය විසින් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් බදු සහනයේ වාසිය ජනතාවට ලබා නොදීම හේතුවෙන් සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. දැන් කිලෝව 84ට අඩුවෙන් දෙන්න හැකියි බේකරි නිෂ්පාදන හා ප්ලේන්ටි‌යේවත් මිල අඩුවෙලා නෑ

Social and Equity

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවලරැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද(07) අලුයම දිවයිනට පැමිණ තිබේ.

Social and Equity

The investigation into the Brandix Covid cluster has become problematic as some 40 officers of the Colombo Crimes Division (CCD) contracted the Covid-19 virus, Police Spokesman DIG Ajith Rohana said.

Social and Equity

කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම සඳහා යොදාගැනෙන රැුපිඞ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප‍්‍රතිදේහජනන කට්ටල 50,000 ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම පරීක්ෂණ කට්ටල තොගය මෙරටට ලබාදෙන බවයි.

Social and Equity

බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Social and Equity

A 23-year old male, died due to Covid-19 while receiving treatment at the IDH reporting the 30th Covid death in Sri Lanka.

Social and Equity

Four more persons succumbed to the coronavirus taking the death toll to 34, the Government Information Department said.

Social and Equity

ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

Social and Equity

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.