Monday, March 30, 2026
Follow Us
මතුගම බොන්දුපිටිය හුදෙකලා කරයි

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

මේ අතර මාතලේ මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලෙන් ප්‍රදේශය,ඉසුරු මාවත සහ එක්සත් ජනපදය හුදෙකලා බව ඉවත් කර ඇත.

(LNW)