Monday, September 22, 2025
Follow Us
රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් සියළු දෙනා වගකිව යුතුයි

73වන නිදහස් දිනය වෙනුවෙන් අද (04) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී කතෝලික දේව මෙහෙය පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසා සිටියේ නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් සියළු දෙනා වගකිව යුතුබවයි.

උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ රට තුළ පවතින ගැටළු විසඳා ගැනීමට රටේ සෑම පාර්ශ්වයක්ම එක්ව කටයුතු කළයුතු බවය.

 

(Lanka Leads)