පසුගියදා වලල්ලාවිට ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රේගුවේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත්කළ විශ්‍රාමික ජෙනරාල්වරයා තමන්ට සැහීමකට පත්විය හැකි ආකාරයට කටයුතු කර නැති බවත් අවශ්‍ය නම් නිළධාරින් සියලු දෙනාම ඉවත් කර හෝ එම ආයතනය නිසි මගට ගැනීමට තමන් පසුබට නොවන බවත්ය.
පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහල නැංවීමට තීරණය කළ බවයි.
බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)
Isolation of nine Grama Niladari Divisions in Atalugama, Bandaragama & Moragala Grama Niladari Division in Eheliyagoda lifted from 5 a.m. today, Army Commander Shavendra Silva said.
පොලිස් දෙපාර්තමේන්තුවේ විසිදහසක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් මතුව ඇත. මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීහු මේ බව පෙන්වා දී තිබේ.
මෙරටින් සොයාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් මහජනතාව කඩිනමින් දැනුවත් කිරීමට උපක්‍රම සැකසිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
Cabinet approval has been granted yesterday (25) to construct an elevated expressway to Kelaniya New Bridge via Rajagiriya, connecting to the Outer Circular Highway (OCH) at Athurugiriya.
සමස්තයක් වශයෙන් පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොවිඩ් වයිරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (27 වැනිදා) පැවසීය.
පාර්ලිමේන්තු සභාවාර පැවැත්වෙන දිනයන් හි මන්ත්‍රීවරුන්ට ක්ෂණික ප්‍රතිදේහ ජනක (ඇන්ටිජන්) පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇත.
The Committee on Public Enterprises (COPE) has instructed the Sri Lanka Bureau of Foreign Employment (SLBFE) to use the SLBFE funds for the task of repatriating migrant workers affected by the COVID - 19 disaster.
රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාල ද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවයි.
විදෙස් රටවල් කිහිපයක පැතිර යන වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
COVID - 19 ව්‍යසනයෙන් පීඩාවට පත් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට (SLBFE ) උපදෙස් දී තිබේ.
මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි රේගු වෘත්තිය සමිති සන්ධානයේ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ උප සභාපති ලාල් වීරකෝන් පවසයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලැබීමෙන් පසූ එක් දිනක් තුල සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 50ක් එන්නත් කර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ එක් මධ්‍යස්ථානයකින් පැයකට පුද්ගලයින් 15ත් 20ත් අතර පිරිසක් එන්නත් කල හැකි වනු ඇති බවයි.
The total number of COVID-19 patients detected in the island exceeded 60,000 with the detection of 772 COVID-19-positive persons yesterday.
Ruling out any doubts of a third party or the military taking over their duties as remarked by President Gotabaya Rajapaksa, as a solution to eliminate all corrupt officials, Customs trade unions yesterday warned the Government that they shall not let such a thing happen at all costs.
කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබ පැමිණි හිමිනමකට වැඩ භාරදීම පස්වතාවක්ම ප්‍රතික්ෂේප කොට ඇතැයි අනාවරණය වේ.
Page 496 of 767