Monday, February 09, 2026
Follow Us
කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වේ.

ආයෝජන කලාපයේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්න හටගෙන ඇති අතර දාළ කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ද ගබඩා කර ඇති බව කටුනායක පොලීසියෙන් පවසා ඇති බව වාර්තා වේ.

මේවනවිට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

(Aruna)