Monday, February 09, 2026
Follow Us
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ් ආසාදිතයි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තාවනවා.

(Aruna)