Monday, September 28, 2026
Follow Us
Social and Equity

කොවිඩ් මරණ 4ක් ඊයේ (25) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

Social and Equity

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිත බව වාර්තාවේ.

Social and Equity

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. මෙම ගුවන් නියමුවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර PCR පරීක්ෂණය මගින් කොරෝනා ආසාදනයවී ඇති බව සනාථ වී තිබේ. මේ අතර චීනයේ ෂන්හායි නගරයට ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක තවත් ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනයවී ඇති බව එරටදී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළිවී ඇති අතර ඒ අනුව චීන බලධාරීන් විසින් එරට නීති රීති අනුව විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් එම කාර්ය මණ්ඩල සාමාජිකයා එම ගුවන් යානයෙන්ම නැවත ශ්‍රීලංකාවට එවා තිබේ.

Social and Equity

People should continue to adhere to health guidelines even after the vaccine rollout against COVID-19, Deputy Director General of Health Services Dr. Hemantha Herath said yesterday.

Social and Equity

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට බස් රථ කර්මාන්තය මුහුණ පා ඇති ගැටළු වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් මාර්තු 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Social and Equity

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.

Social and Equity

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 12 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

Social and Equity

බස්නාහිර පළාතේ පාසැල් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද සිට යළි විවෘත කෙරෙනවා. ඒ, මාස 03 කටත් අධික කාලයකට පසුවයි. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක සිසු දරුවන් 73,319 කට අද සිට පාසැලේ දොර විවෘත වනු ඇති.

Social and Equity

The isolation order in several areas in Wellawatte, Nittambuwa and Minuwangoda police areas has been removed from 6 p.m. today, the Government Information Department said.

Social and Equity

The highest number of COVID-19 cases within a 24-hour period in a district was reported in the Colombo District yesterday.

Social and Equity

කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

Social and Equity

Nearly 50 priests and Rev. brothers belonging to a Christian denomination in Mattakuliya have undergone PCR tests after some priests were suspected to be COVID 19 positive, Chief Medical Officer Colombo Municipal Council Dr. Ruwan Wijayamuni said..

Social and Equity

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පසුව තහවුරු වු හබරාදුව ප්‍රදේශයේ ඇගලුම් සේවිකාවගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂුන්වහන්සේලා 08 නමක් හා ඇයගේ පළමුපෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Social and Equity

කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

Social and Equity

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 724 දෙනෙකු ඊයේ (23) දිනයේ අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

Social and Equity

පස්සර ජාතික පාසලේ කොරෝනා ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබේ.

Social and Equity

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. ඇමැතිවරිය පසුගිය දින පහක කාලයේ විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී ඇත.

Social and Equity

නැගෙනහිර මුහුදේදී අනතුරට පත් සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා නෞකාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.