Monday, September 22, 2025
Follow Us
කොරෝනා සුවවූවන් 62000 ඉක්මවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1133දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 62594ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 67850ක් වන අතර රෝගීන් 4913දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

(Aruna)