Monday, March 30, 2026
Follow Us
කොවිඩ් මරණ 370 දක්වා ඉහළට

ඊයේ(09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 370කි.

මෙලෙස මියගොස් ඇත්තේ කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැටවල ප්‍රදේශයේ පදිචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.

(Aruna)