ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ. කොවිඞ්-19 අධි වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වි ය. කෙසේ වෙතත් කොළඹ වරායේ සියලු පර්යන්තයන්ගේ මෙහෙයුම් යථාවත් කිරීම හා වරාය භාවිතා කරන්නන්ගේ යහ පැවැත්ම සහතික කිරීමේ අරමුණෙන් ජය බහලු පර්යන්තය, නැගෙනහිර බහලු පර්යන්තය, සමගි බහලු පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය ඒකාබද්ධව කටයුතු කරමින් කොළඹ වරායේ මෙහෙයුම් පෙර පරිදි කාර්යක්‍ෂම ලෙසින් සිදු කිරීමට සියලු පියවර ගෙන තිබේ. ඒ සඳහා මෙහෙයුම් හා අන්තර් පර්යන්ත හුවමාරු සැලසුම් කර ඇති ආකාරයට ම නිසි ලෙසින් කළමණාකරණය කිරීමට සමත් වී තිබේ.
ඩොලර් මිලියන ගණනක අරමුදල් සැපයෙන මෙරට රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව කෙටුම්පත ඉදිරි දෙමස තුළ රජය විසින් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.
Four coastal Grama Niladhari Divisions in Chilaw have been isolated this morning, Puttalam District Director of Health Services Dr.Dinusha Fernando said.
The total number of COVID-19 patients identified in the island crossed the 21,000 mark yesterday, with the identification of 502 new cases.
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරම අදාළ මිල ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට අනාවරණය වී ඇත.
ඇතැම් පුද්ගලයින්ට පී.සී.ආර් පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Former President Maithripala Sirisena yesterday admitted that the arrest of former Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara was not justified when there were many officials responsible for not preventing the Easter Sunday bombing.
Attorney General (AG) Dappula de Livera yesterday dispatched three teams of senior officers from his department to appear on behalf of the Police seeking court orders to prevent ‘Mahaveer Day’
මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා.
මහනුවර නගර සීමාවේ සියළු පාසල් හෙට(26) සිට සතියක කාලයක් වසා තැබෙන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
අද (25) පෙරවරු 04.30ට සහ 05.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදන පහතින් දැක්වේ.
කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග එම භූමිය සම්පූර්ණයෙන්ම දින දාහතරකට හුදෙකලා කිරීමට ඊයේ (25 වැනිදා) පස්වරුවේ තීරණය කෙරිණි.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.
කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී තිබේ.
මේ වන විට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක ආසාදිතයන් හමුවිම නිසා අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා පනවා ඇත. අද දින (24) සිට එම සංචරණ සිමා පැනවීම සිදුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
Page 485 of 727