මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පොළොන්නරුව සහ සීගිරිය සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සංචාරයක නිරත වන බැවින්, එම ස්ථාන දේශීය සංචාරකයන් සඳහා විවෘත නොකරන වේලාවන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත.
A total of 103 COVID-19 cases have been detected following 13,137 Rapid Antigen Tests (RAT) carried out on those leaving the Western Province so far since December 18 , Police Spokesman DIG Ajith Rohana said.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බවයි.
The Railways Department has decided to increase the number of train services operating on all lines with effect from tomorrow, the Sri Lanka Railways Station Masters' Union (SLSMU) said.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්ධනයට යළි කැඳවන බව කීවද තවමත් ඒ බවක් පෙනෙන්නට නැත. ඔහු ඒ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් තවමත් ඒ පිළිබඳව කැඳවීමක් ලැබී නොමැති බවයි.
සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ වන්දි ගෙවීමේ සීමාව ඉහළ නැන්වීමට රජය ගෙන ඇති තීරණයට සේවායෝජකයන්ගේ සම්මේලනයේ (හාම්පුතුන්ගෙ සම්මේලනය) දැඩි ලෙස විරුද්ධ වී ඇත.
මව්පියන් මුහුණදී ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම වසරට අදාළව සිසුන්ගෙන් පාසල් පහසුකම් ගාස්තු අය නොකරන්නැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති, විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර සඳහන් කරයි.
The Health Ministry has dismissed concerns on the Pfizer vaccine following reports that a woman who obtained the vaccine tested positive for the coronavirus one week later.
කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් ඊට අදාළ විශේෂඥයන් සාමුහික තීරණයකට එළැඹ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ එම තීරණය ගත යුත්තේ විද්‍යාත්මක පදනමක් මත පමණක් බවයි.
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.
Sri Lanka should follow scientific methods in combating COVID-19 pandemic than going after mythical beliefs, Environment Ministry Secretary former Director General of Health Dr. Anil Jasinghe said yesterday.
රජයේ ප්‍රවෘත්ති නිවේදනයට අනුව මෙරට කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. ඊයේ දිනයෙදී පුද්ගලයන් 03 දෙනෙකු කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය බව පැවසේ.
පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී 7දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
යුධ හමුදා මූලස්ථානයේ දී අද පෙරවරුවේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා; මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ රියදුරු බලපත්‍රය නිකුත් කිරීම අද (01) දින සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාරගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගතවූ මාස දෙක තුළදී කොරෝනා ආසාදිතයින් 528දෙනෙකු හදුනාගෙන තිබේ.
Page 484 of 745