Tuesday, March 31, 2026
Follow Us
Social and Equity

සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ; යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.30 අතර කාලයේ දී, මහනුවර දළදා මාළිගාව නැරඹීම සදහා පැමිණීමට නියමිත බවත් මෙම කාල සීමාව තුල දේශීය බැතිමතුන් සදහා ද දළදා මාළිගාව විවෘතව පවතින් බවත්ය.

Social and Equity

මෝදර පොලිස් වසමට අයත් ශාන්ත ඇන්ඩෲස් මාවත, ශාන්ත ඇන්ඩෲස් ඉහළ මාවත සහ පහළ මාවත යන ප්‍රදේශ අද (05) අළුයම 5.00 සිට හුදෙකලා භාවයට පත්කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Social and Equity

මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් අද සහ හෙට යන දෙදින සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සංචාරක අමාත්‍යංශය විසින් ඒ පිළීබඳ දැනුම්දුන් බවයි.

Social and Equity

හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක් තබා තිබූ කොවිඩ් මෘත ශරීර හතක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ ආදාහනය කිරීමට තීරණය කර තිබේ.

Social and Equity

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා,යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම තනිකරම තමන්ගේ වැඩක් සහ සංකල්පයක් බවත් අගමැතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කලේ තමන් විසින් බවත් පවසා සිටියේය.

Social and Equity

කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බව වසංගත රෝග හා කොවිඞ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා. කෙසේවෙතත්, එය කොවිඞ් මරණ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරන්නේ.

Social and Equity

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති උඩුවිල ධම්මතිස්ස ස්වාමීන් වහන්සේට කිසියම් පිරිසක් පහරදී පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගිය ඉරිදා (03 වැනිදා)ය. පැමිණිල්ල සිදු කළේ විහාරස්ථානයේ වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් විසිනි. ඒ අනුව පොලිසිය වහාම පරීක්ෂණ අරඹන ලදී.

Social and Equity

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව තවදුරටත් ආදාහනය කරන බවයි.

Social and Equity

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද ආරම්භ වනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදීයි.

Social and Equity

Two Grama Niladari (GN) division in Poojapitiya and Eheliyagoda have been isolated while isolation orders have been released in nine Grama Niladhari Divisions in Akkaraipattu Police Division from 5.00 am today, the National Operation Centre for Prevention of COVID-19 Outbreak said.

Social and Equity

ලොව පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ විවිධ ප‍්‍රභේද මෙරටට පැමිණෙන විදේශිකයින් හරහා රට තුළට ඇතුළුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. එබැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට ඊට සම්බන්ධ සියලූ පාර්ශව වගබලාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

Social and Equity

බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

පසුගිය කාලයේ ඇති වූ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු භූචලන තත්වයන් පිළිබඳ විශේෂඥ කමිටුවක් විසින් නිර්දේශ ඉදිරිපත්කර තිබේ.

Social and Equity

Maintaining a strong immune system is the better way for protection from COVID-19 or any other communicable disease rather than relying on a vaccine, Government Medical Officers Association (GMOA) President Dr. Anuruddha Padeniya asserted.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Social and Equity

මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව අද (05) සිට නීතිමය ක්‍රියාමාර්ගවලට අමතර පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

Social and Equity

Around 500 German tourists are scheduled to arrive in the country this month under the pilot project initiated in preparation for opening up the country for tourism at the end of this month, an official said yesterday.

Social and Equity

නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.