Monday, September 28, 2026
Follow Us
ETI තැන්පතුකරුවන් නිහඬ විරෝධයක

ඊයේ (01) දින මහ බැංකු පරිශ්‍රය ඉදිරිපිටදී සිය හිඟ තැන්පතු මුදල් ලබා නොදීමට විරෝධය පළකරමින් ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන් නිහඬ විරෝධයක නිරත විය.

පසුව විරෝධතාකරුවන් 7 දෙනෙකුට මහ බැංකුවේ නියෝජිතයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුවත් එම සාකච්ඡා ද අසාර්ථක වූ බව විරෝධතාකරුවන් පවසයි.

(Lanka LEads)