Friday, April 26, 2024
Follow Us
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 466ක් සහ මරණ 02ක්

තවත් කොරෝනා 466 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)