කොවිඩ් මරණ 471ක් දක්වා ඉහළට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (28) දිනයේදී ද මරණ 7ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)