Southeast Asia's largest tyre manufacturing facility Ferentino Tyre Ltd. will be declared open today by President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa.
කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය.ඔහු නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
දෙමළ භාෂාව කථාකිරීමට හැකිවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ පොලිසියට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව එසේ බඳවා ගැනීමට නියමිත නිළධාරීන් 150න් බහුතරය මුස්ලිම් ජාතික නීතිඥවරුන් වන බවට නීති අංශවල කථා බහට ලක්වන බවද වාර්තාවේ.
Health authorities say there was no immediate threat to Sri Lanka despite one individual being detected with the new variant of the coronavirus.
The Draft of the Voter Registry 2020 can be accessed on the Election Commission’s website, and voters who wish to add or amend their names/details can make a request to the District Election Office in their respective district, with copies of relevant documents, the People’s Action for Free and Fair Elections (PAFFREL) announced yesterday (12).
The coronavirus has begun to spread to multiple areas, including in the Western Province.
තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථානවලට ඒකරාශී නොවන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ වෘත්තීය සමිති සහ එම සමාගමේ කළමනාකාරිත්වය අතර මෙතෙක් ක්‍රියාත්මක වූ සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් (COLLECTIVE BARGAINING AGREEMENT) අහෝසි කිරීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ සේවකයෝ දැඩි විරෝධය පළකරති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ රඳවා තිබේ.
මෙරටට පැමිණෙන සියලු දේශීය සහ විදේශීය ගුවන් මගින් ලංකාවට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ ඒම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල වලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත්කර ඇත.
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඔට්ටු ඇල්ලීමේ “රේස් බයි රේස්” සූදු පොලවල් තහනම් කිරීමට මොරටුව මහ නගර නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් ගෙන ආ යෝජනාවක් විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය ද ඇතුව සම්මත කරගෙන තිබේ.
කොළඹ ප්‍රදේශ 02ක් නැවත හුදකලා කිරීමේ අවදානමක පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සේරුවාවිල ප්‍රදේශයට අමතරව දිවයිනේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්‌යේෂණවලින් අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 30 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බවයි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව පාසල් ආරම්භ කර ඇති බැවින් දෙමාපියන් අනියත බියක් ඇතිකර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය.
යාපනය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ නියෝගයෙන් විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
Page 480 of 745