හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා; කොරෝනා වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇත.
විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා අද (07) සිට මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසයි.
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ සිදු කළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල පසුගිය 03 දා සිට මේ දක්වා නොලැබීම හේතුවෙන් කොරෝනා පැතිරීමේ අවදානම වැඩි වී ඇති බව වාර්තා වේ.
Athukorala is seeking the intervention of the Human Rights Commission to insist that Mendis be transferred to the (IDH) SI Sugath Mendis, the CID officer arrested in August with former CID Director Shani Abeysekara, is suffering from Covid-19 symptoms and is being denied medical treatment, according to a letter sent to the Human Rights Commission of Sri Lanka by his lawyer.
දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ කළ චක්‍රලේඛය 2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.
පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට; කොවිඩ් -19 ට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත, දැඩි අධිශීතකරණ තත්ත්වයක් මත තබා ගැනීම සම්බන්ධයෙන් අප රටට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බැවින් ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇත.
State Minister of Prisons Management and Prisoners' Rehabilitation - Lohan Ratwatte has stated in parliament that the government intends to reduce the number of prisoners by at least 8,000, given the present congestion in prisons.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු අද සවස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා.
දෛනිකව මෙරටින් කොවිඩ් ආසාදිතයින් 700ත් 800ත් අතර ප්‍රමාණයක් වාර්තා වුවහොත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය පද්ධතියට එය අභියෝගාත්මක තත්ත්වයක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ වහලය සෑදීම වසර පහක් ප්‍රමාද කිරීම නිසා රුපියල් කෝටි තුන්දහස් එකසිය පනස් හතරක පාඩුවක් සිදුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පෙරේදා (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ අද දිනයේ ශ්‍රී ලාංකිකයින් 481දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ පංච පුද්ගල කමිටුවේ සිය විමර්ශන වලට අදාළ අතුරු වාර්තාව අධිකරණය අමාත්‍ය අලී සබ්රි හට අද දිනයේදී භාර දෙනු ලැබුවා.
The Department of Excise made its largest narcotics detection in the history yesterday by seizing two large stocks of Crystal Methamphetamine (Ice) and Heroin worth over Rs.2 billion from a location in Thoduwawa, Chilaw.
කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා PCR කරන මුවාවෙන් සිදුකළ මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් මේ සඳහා හසු නොවන ලෙසත් මීරිගම පොලීසිය සඳහන් කරනවා.
Talks are ongoing to resume international tourist arrivals under strict health and safety regulations, with industry sources welcoming the keenness and positive sentiments.
Page 479 of 727