Sunday, February 08, 2026
Follow Us
පොල්ගොල්ල ජලාශය හෙට හිස් කරයි

වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හෙට (11) හ්ඩින රාත්‍රී 10.00 සිට පසුදා (12) දින උදෑසන 6.00 දක්වා විවෘත කර ජලාශය හිස් කරන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.

(Lanka Leads)