Health authorities have admitted they have concerns as the country prepares to reopen its borders for tourism.
නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බලපිටිය තැපැල් කාර්යාලය තාවකලිකව වසා දමා තිබෙනවා. පොලිස් නිලධාරියෙක් වන ඇයගේ සැමියාට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) දින රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
කොවිඩ් -19 නිසා නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් හෙට දිනයේ ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
The new terms and conditions of privacy policy of Whatsapp app would allow Facebook to monitor the activities of its users through the Whatsapp app and use that data for commercial purposes, the Information Technology Society of Sri Lanka (ITSSL) said.
බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය.
Isolation was lifted this morning in the Grandpass, Dematagoda, and Maligawatte Police Divisions in Colombo District, with the National Operations Centre for the Prevention of COVID-19 Outbreak (NOCPCO) yesterday announcing that isolation has been newly imposed in three areas in the Borella Police Division.
විදෙස්ගතව සිට තවත් 511 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්. එම පිරිසට පුද්ගලයින් 340 දෙනෙක් අයත්. ඉන්දියාවේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ කටාර් සිට පුද්ගලයින් 127 දෙනෙකු ඒ අතර වන බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹීමට තීරණය කර ඇත. මේ අනුව හෙට (09) සිට යලි ඇරඹීමට කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට තිබු මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශ හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරිමට තීරණයකළ බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මෙරට දිනකදී සිදුකෙරෙන පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ සමාජයේ සිටින ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදුකෙරෙන එම පරීක්‍ෂණ වැඩිකළ යුතු බවයි.
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ධම්මික පැණිය පානය කළ තවත් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කෑගල්ල මගුරුදෙනිය ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති බව පසුගිය 06 වැනිදා තහවුරු වී තිබේ.
A final decision on the controversial Memorandum of Co-operation (MoC) signed between India, Japan, and Sri Lanka to jointly develop the East Container Terminal (ECT) at the Colombo Port is to be taken, following the recommendations by the two committees appointed by the Cabinet of Ministers, The Sunday Morning learnt.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර හා හිරිහැරවලට ලක් වූ ශ‍්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද අලූයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ඒ අනුව 26 දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
Thirty people have been found to be infected with the coronavirus in Narahenpita, officials said.
දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇති බවත් ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවත් දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරයි. එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පවසා සිටී.
Page 481 of 745