කොළඹ වේල්ලවීදියෙන් හමුවූ හිස නොමැති කාන්තා මළසිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවගේ බව ඩී එන් ඒ පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
අදාළ කාන්තාවගේ මවගේ සහ සොහොයුරාගේ ඩී එන් ඒ සාම්පල, ඝාතනයට ලක් වූ කාන්තාවගේ ඩී එන් ඒ සාම්පල සමග සැසදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
(Neth)