Monday, September 28, 2026
Follow Us
විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

පණ්ඩිත් ඩබ්ලිව් . ඩී අමරදේව සූරීන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි විමලා අමරදේව මැතිණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට එම මැතිණිය 87වැනි වියෙහි පසුවිය.

දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පැවසීය.

(Aruna)