කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන් කොවිඩ් ආසාදිතව මියගිය 7 දෙනෙකුගේ දේහ අද (08) දිනයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 31 දෙනෙකුගේ දේහ එම ස්ථානයේ භූමදාන කර ඇත. (Aruna)