Saturday, July 12, 2025
Follow Us
ගුවන් මගීන් 757දෙනෙකු කටුනායකට

ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

එම ගුවන් මගීන් පිරිස ගුවන් යාන 12කින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මොවුන් සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඩුබායි සිට පැමිණි අය බව වාර්තා වේ.

තවත් ගුවන් මගීන් 889දෙනෙකු ගුවන් යානා 13 කින් ඉන්දියාව සහ සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

(Aruna)