තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Attorney General Dappula de Livera has advised the Secretary to the President that the MCC Compact & Programme Implementation Agreement & articles of Association of MCA are inconsistent with written laws and the Constitution, AG's Coordinating Officer said.
The government will start the Covid19 vaccine rollout by the last week of February or early March, an official said yesterday.
සයිප්‍රස්හි සිට පසුගිය සතියේ රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා ඇත.
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව උගන්වන පාසල් සියයකට අධික ප්‍රමාණයකට එම තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා විද්‍යාගාර පහසුකම් නැති බව අනාවරණය වේ. එහෙයින් එම විෂය ධාරාව හදාරන සිසුහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 08ක් ඊයේ රාත්‍රීයේදී වාර්තා විය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් කොවිඩ් -19 ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ.
All Ceylon Jamiyyathul Ulama (ACJU) has made a fresh appeal to allow the burial of COVID dead in a letter to President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, Health Minister Pavithra Wanniarachchi, and Health Services Director-General Dr. Asela Gunawardena.
රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.
Sri Lanka has begun to receive requests for visas ahead of officially opening its borders for tourists. Tourism Ministry sources told the Daily Mirror that a number of requests had been received through the Electronic Travel Authorization (ETA) system for visas.
A flight which was scheduled to bring more Ukrainians to Sri Lanka has been cancelled.
අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා සඳහන් කර ඇත.
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.
Over 50 hotels will be out of bounds for locals when Sri Lanka reopens its borders for tourists from 21 January.
කොවිඩ් – 19 වෛරසය සමාජගතවීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය අනුව මෙරට තුළ වෛරසය සමාජගතවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මෙවර පාසැල් කඩඉම් ලකුණු ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප‍්‍රිය පාසැල් සඳහා ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු මට්ටම මෙවර ඉතා ඉහළ බවයි. එබැවින් තම දරුවන්ට ජනපි‍්‍රය පාසැලක් වෙත ඇතුළත් වීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් ඇති බව මව්පියන් පවසනවා.
Prime Minister Mahinda Rajapaksa had proposed in the 2021 Budget that the daily wage be increased to Rs.1000 from January this year.
Page 477 of 745