මහ ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
පානදුර, තොටවත්ත ප‍්‍රදේශය වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස පෙරේදා රාති‍්‍රයේ සිට නම් කෙරුණද, ඊයේ රාති‍්‍රය වනතුරු එම නියෝගය කි‍්‍රයාත්මක නොවූ බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කොවිඩ් වයිරසයට එරෙහිව අනෙකුත් රටවල ලබාදීමට කටයුතු කර ඇති එන්නත මෙරටටද ගෙන ඒමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් පෙරේදා (16 වැනිදා) ලිිඛිත ඉල්ලීමක් කර ඇත. එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ කොවිඩ් වයිරසය මර්දනයට මේ මොහොතේ ඇති එකම විසඳුම එන්නතක් ලබාදීම බවය.
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගුව තිබු ටින් මාලු බහාලුම් තොගයක්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විමර්ශන වලින් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආර්ක්ෂණ අංශයේ නිලධාරීන් විසින් යළි චීනය වෙත ප්‍රති අපනයනය කිරීමට අද (17) පියවර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .
බස්නාහිර පළාතේ ජීවත්වන පුද්ගලයින් සංචරණය සම්බන්ධයෙන් ස්වයං විනයක් ඇති කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොවිඩ් - 19 වයිරසය ආසාදිත ගැබිනි මවක සිව් නිවුන් දරු උපතක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී ඊයේ (17) සිදු කළ බව එම රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය රුවන් පතිරණ මහතා ‘දිනමිණ‘ට ඊයේ (17) ප්‍රකාශ කළේය.
Ten janitorial staff serving at the Bandaranaike International Airport (BIA) in Katunayake have been placed in self-isolation following the detection of a Covid infected person.
සෑම පවුලකම එක් සාමාජිකයකු බැගින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර කොවිඩ් රෝගීන් ඇති තැන් හඳුනාගෙන අනෙක් නිවාස හුදකලා බවින් මුදාහැරීමේ ඉක්මන් ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.
A tendency of road traffic accidents was observed again in the country where ten people have died of road accidents only yesterday, Police Spokesman DIG Ajith Rohana said today.
The National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) has informed that Nazeer-watte in Wallawatte will be isolated with immadiate effect.
අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් ඊයේ (16) දින සවස පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව වසා දමා තිබේ.
-In order to prevent Covid-19 spreading to outside Western Province during the festive seas
-Tests would be carried out on random individuals
-Testing would be carried out in three locations in the Province
The water supply will be interrupted for 18 hours from 9.00 a.m Saturday (19) till 3.00 a.m on Sunday in the Colombo area due to an urgent repair work, National Water Supply and Drainage Board (NWSDB) said.
තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) රාත්‍රියේ තහවුරු කර තිබේ.
Church services including midnight mass on Christmas Eve will be limited to 50 persons along with adherence to strict health regulations, Archbishop of Colombo Malcolm Cardinal Ranjith said yesterday.
උපරිමාධිකරණය සංකීර්ණයේ බිම්මහලේ ගබඩාවක (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද සොයිසා මහතා සඳහන් කර සිටින්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් “ඖෂධයක්” තමනට නිර්දේශ කල නොහැකි බවකි.
Page 474 of 727